Our Services




* කේන්දර සැදීම, පලාඵල බැලීම, පොරොන්දම් පරික්ෂාව.
* සියලු ග්‍රහ අපල සදහා යන්ත්‍ර පැලදීම.

* නිවාස ආරක්ෂාව හා ව්‍යාපාර ස්ථාන ආරක්ෂාව සදහා කටයුතු කරදීම.

* නිවසේ හා ඉඩමේ පවතින ප්‍රේත දෝෂ,භෛරව දෝෂ අමනුෂ්‍ය දෝෂ
හා අණවින කොඩිවින ඉවත් කිරිම.

* දරුඵල සදහා ශාන්ති කර්ම හා අත්දුටු කෙම් වෙදකම්.

* නඩුහබ, තරග විභාග, ජයග්‍රණ සදහා කටයුතු කිරීම.

* වශී ගුරුකම් ඇතුළු සියලුම ගුරුකම් .

* අදුන බලා ලෙඩ රෝග සුව කිරීම.

* හැරගිය අය අාපසු ගෙන්වීම.

* ඉනා බන්ධන වසවිස කැවුණු අය සුවපත් කිරීම.

* කාන්තාවන් සදහා පැමිණෙන කලු කුමාර දෝෂය ඇතුළු යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය ලෙඩ රෝග සුව කිරීම. 

* නව ඉදිකිරීම් සදහා ආරක්ෂා යන්ත්‍ර සාදා දීම.

* වාහන සදහා ආරක්ෂා යන්ත්‍ර සාදා දීම.

* අසමගි වු පවුල් සමගි කරවීම සදහා වැඩ කටයුතු කරදිම.

* අනියම් සම්බන්ධතා නවතා දීම සදහා කටයුතු කරදීම.
* මනෝ විද්‍යා උපදේශන සේවාවන් හා යහපත්  අධ්‍යාත්මික සහ ලෝකොත්තර ඡීවිතයක් ගත කිරීම සදහා උපදේශන සේවාවන් සැපයීම.